උතුරු මැද පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු  පුරප්පාඩු පිරවීම සදහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම -2023 (II අදියර)

පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය

ඇමුණුම් අංක 01,02 හා 03 ලැයිස්තුවල  නම් සඳහන් පත්වීම්ලාභීන් 2024.05.09  දින පෙ.ව. 9.00ට පළාත් සභා සංකීර්ණයේ පිවිසුමේ ස්ථාපිත කර ඇති  තම නමට හිමි කවුළු අංකය  වෙත ජාතික හැඳුනුම්පත රැගෙන වාර් තා කරන්න.

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු මැද පළාත.

2024.05.08

පත්වීම් ලබාදීමේ නිවේදනය

ඇමුණුම 01- සිංහල මාධ්‍ය පත්වීම්ලාභීන්

ඇුඹූණුම 02- ඉංග්‍රීසි මාධ්‍ය පත්වීම්ලාභීන්

ඇුමුණුම 03- දෙමළ මාධ්‍ය පත්වීම්ලාභීන්

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *