_
මෙහෙවර

“පළාත් රාජ්‍ය සේවා කළමනාකරණය, සියළුම පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව කාර්යක්ෂමව ඉටු කරමින් ප්‍රශංසනීය පළාත් රාජ්‍ය සේවයක් සඳහා අඛණ්ඩව දායකවීම”

 

_
දැක්ම

“ප්‍රශංසනීය පළාත් රාජ්‍ය සේවයක්”

ආයතන ප්‍රධානීන්

ජී.කේ.එස්.චන්ද්‍රලතා මිය

ලේකම්

AS2

එන්.එස්. හෙට්ටිආරච්චි මිය

සහකාර ලේකම්

ඩබ්. එම්. ඩබ්.පී.විජේසුන්දර මයා

පරිපාලන නිලධාරී

1

ඩී.එම්.ආර්.යූ.දිසානායක මයා

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී

image

උතුරු මැද පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු  පුරප්පාඩු පිරවීම සදහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම -2023 (II අදියර)

පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය ඇමුණුම් අංක 01,02 හා 03 ලැයිස්තුවල  නම් සඳහන් පත්වීම්ලාභීන් 2024.05.09  දින පෙ.ව. 9.00ට පළාත් සභා සංකීර්ණයේ පිවිසුමේ ...

මහජන පැමිණිලි

ඔබට ඇතිවන ගැටලු යොමුකරන්න