නව බඳවා ගැනීම් – 2026

උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ජනපද නිලධාරි (අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණය) III ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනිමේ විවෘත තරඟ විභාගය - 2026

උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනවල ආදායම් පරික්ෂක III ශ්‍රේණියේ තනතුරු සඳහා විවෘත පදනමින් බඳවා ගැනීම - 2026

උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍රගත/කාර්යාලගත 2 සේවා ගණයේ සමාජ සේවා නිලධාරී තනතුර සඳහා වන බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය - 2026