දැක්ම

“ප්‍රශංසනීය පළාත් රාජ්‍ය සේවයක්”

මෙහෙවර

“පළාත් රාජ්‍ය සේවා කළමනාකරණය, සියළුම පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව කාර්යක්ෂමව ඉටු කරමින් ප්‍රශංසනීය පළාත් රාජ්‍ය සේවයක් සඳහා අඛණ්ඩව දායකවීම”

වසන්ත කුමාර විමලසිරි මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

ආර්.එම්.ඩබ්.එම්.සමරදිවාකර මහතා

ප්‍රධාන ලේකම්

ජී.එස්.කේ.චන්ද්‍රලතා මිය

ලේකම්

එන්.එස්.හෙට්ටිආරච්චි මිය

සහකාර ලේකම්

ඩබ්.එම්.ඩබ්.පී.විජේසුන්දර මයා

පරිපාලන නිලධාරී

ඩී.එම්.ආර්.දිසානායක මයා

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී

ආයතන හැදින්වීම

“උතුරු මැද පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1989 වර්ෂයේ දී ස්ථාපිත කර ඇත.ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත වූ පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා සම්බන්ධ කර ගන්නා ලද 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙහි IV වන කොටසෙහි විධිවිධාන ප්‍රකාරව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම ,උසස් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය යනාදී කාර්යයන් පිළිබඳ ස්වකීය බලතල උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත.

ව්‍යාපෘති

පුවත්​

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

එන්.එස්.හෙට්ටිආරච්චි මිය

සහකාර ලේකම්

විශේෂ දැන්වීම්

ඔබේ අදහස අපට කියන්න

අවශ්‍ය දේ පමණක් ඇතුලත් කරන්න